ශ්‍රී ලංකා රේගුව මඟින් රඳවා ගෙන සිටින BYD විද්‍යුත් වාහන 506ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද (03) අභියාචනාධිකරණය හමුවේ එකඟ වුණා.
අදාළ වාහන ආනයනය කළ ජොන් කිල්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් ගොනුකර තිබෙන පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කෙරුණා.














දැන් නම් මේවා ප්‍රවෘත්තියක් විතරයි. ඉස්සර වගෙ දූෂිත වළල්ල කියන්න කෙනෙක් නැහැ. මේ ලඟදිත් මේ විදිහට නිදහස් කරා.දෙයියො දනියි අප නොදනියි.
මෙහි යම් ගැටලු කාරී තත්වයක් තියනව…
යම් හෙයකින් අප මෙලෙස වැරදි තොරතුරු මත වාහන නිදහස් කලා නම්, විශාල දඩයක් හා දඬුවමකට යටත් වනු ඇති