ලග්න පලාපල | Astrology - පිටු අංක 8

අද ලග්න 5කට වාසනාවන්ත දිනයක් අනෙක් ලග්න හිමියන්ටත් විශේෂ දවසකි

මේෂ ලග්නයඅන් අයගේ සිත් දිනා ගනී චන්ද්‍රයා ලග්න භාවයේ සැරිසරන අද දින ඔබ අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට...

ලග්න 3කට අද සැප සම්පත් සහ ධන ලාභ,සියලු විස්තර දැනගන්න

මේෂ ලග්නය සිත නිතර චංචල වී, දුක් සහිත අත්දැකීම් අද දින ලග්නයෙන් දොළොස් වැන්නේ චන්ද්‍රයා ගමන් කිරීම ඔබට ශුභදායක නොවූවකි....

අද ඔබේ අත මිට සරු වෙන,සමාජයේ සැලකිලි වැඩිවන දවසක්

මේෂ -  සිත නිතර චංචල වී, දුක් සහිත අත්දැකීම් අද දින ලග්නයෙන් දොළොස් වැන්නේ චන්ද්‍රයා ගමන් කිරීම ඔබට ශුභදායක නොවූවකි. සිත නිතර...

අද සුපිරි ග්‍රහ යෝගයක් ලග්න 6කට සුපිරි

මේෂ ලග්නයඅතමිට සරු වෙන, සමාජයේ සැළකිලි දවසකි. අද දින ඔබේ අයස්ථානය වූ ලග්නයෙන් එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වේ. එය ඉතාමත්...

අද හදිසි ධන ලාභ,ලග්න කිහිපයකට දැඩි බලපෑමක්

මේෂ ලග්නයවස්තුව සහ සැප සම්පත් ලඟා වේ ලග්නයෙන් දහ වැන්නේ ගෝචරය වන චන්ද්‍රයා අද ඔබට යහපත් ප්‍රථිඵල ප්‍රධානය කරයි....

අද දවසේ ලග්න 6ක හිමියන් දැඩි ප්‍රවේශමෙන්

මේෂඅද දින ඔබගේ ලග්නයෙන් නව වැන්නේ සඳු ගෝචරය වීම ඔබේ දියුණුවේ දොරගුලු විවර කිරීමට සමත් වෙයි. උසස් අධ්‍යාපනය හෝ...

තරුණ තරුණියන්ට සුබ දිනයක් ලග්න 7කට මින් පෙර සිදු නොවූ සිදුවීමකට මුහුණ දිමට සිදුවෙයි

මේෂ ලග්නයවිවාහය අපේක්ෂකයින් ශුභයි ලග්නයෙන් හත් වැන්නේ චන්ද්‍රයා ගෝචරය වන අද දින විවාහ අපේක්ෂකයන්ට ශුභයි. එහෙත් විවාහ වූ අය...

අද ලග්න 06කට වාසි රැසක් අනෙක් ලග්න හිමියන්ට දැඩි අවධානමක් ප්‍රවේශම් විය යුතු දිනයක්

මේෂ ලග්නයවිවාහය අපේක්ෂකයින් ශුභයි ලග්නයෙන් හත් වැන්නේ චන්ද්‍රයා ගෝචරය වන අද දින විවාහ අපේක්ෂකයන්ට ශුභයි. එහෙත් විවාහ වූ අය...

ලග්න 3කට ධන යෝගයක්,අනෙක් ලග්න හිමියන්ට සුවිශේෂි දිනයක්

මේෂ ලග්නයරහස් සතුරන් සහ හීන වන ශරීර සෞඛ්‍ය ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින අන්‍යයන් ඇසුරු කිරීමේදී තම...

අද ලග්න 6ක හිමියන් දැඩි විමසිල්ලෙන් සිටිය යුතු දිනයක්

මේෂ ලග්නය ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට ලග්නයෙන් තුන් වැන්නේ ගෝචර වන වන්ද්‍රයා ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට...

සතියේ ජනප්‍රියම පුවත්

?