මෙරට එක් පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා වැයවන මුදල

මේ වසරේ මාස 05 ක් තුළ පමණක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය අවම වියදම රුපියල් 3,521 කින් ඉහළ ගොස් තිබෙනවා.

2022 වසරේ ජනවාරි මාසයේ සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා පමණක් එක් පුද්ගලයකුට මසකට අවශ්‍ය අවම වියදම දැක්වූනේ රුපියල් අටදහස් නවසිය විසි තුනක් ලෙසයි. ඒ අනුව මාස හයක් තුළ එම අගය රුපියල් 3521 කින් ඉහළ ගොස් තිබෙනවා. මෙම කරුණු අනාවරණය වුයේ ජනලේඛන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කළ නවතම නිල ධරිද්‍රතා රේඛා සටහනට අනුවයි.2022 ජුනි මාසයට අදාලව මෙම දත්ත නිකුත් කර තිබෙනවා. මෙම අගය එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන වෙනම ගණන් බලා තිබෙනවා.

මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා පමණක් වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත්වන පුද්ගලයකු හටයි ඒ සඳහා වැය වන මුදල රුපියල් 13421ක්. ගම්පහ දිස්ත්‍රික්කයේ එම අගය රුපියල් 13421 ක් වන අතර කළුතර දිස්ත්‍රික්කයේ එක් පුද්ගලයෙකුට සිය මූලික අවස්ථා සපුරාලීම සඳහා වැයවෙන මුදල රුපියල් 13063 ක්. නුවර එළිය දිස්ත්රික්කයේ එම අගය 13087 ක් කෑගල්ල දිස්ත්‍රික්කයේ ද එම අගය 13012 ලෙසයි . මෙහි අවම අගය පවතින්නේ මොනරාගල දිස්ත්‍රික්කයේයි එම අගය රුපියල් 11889 වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර ගැටුම ගැන හිටපු අධිකරණ රාජ්‍ය ඇමතිගෙන් හෙළිදරව්වක්
08:31
Video thumbnail
කුලී නිවසක තිබී වයස අවු: 26ක තරුණියකගේ නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එම නිවසේ නවතම ද‍ර්ශන
01:04
Video thumbnail
නාමල් ආණ්ඩුවට දීපු දීමෙන් චානකට හොඳටම හිනා
11:15
Video thumbnail
බන්ධනාගාර ගැටුම ගැන කළින්ම බුද්ධි තොරතුරු ලැබිලා..?
07:22
Video thumbnail
"මම ඩොක්ටර් නිසා මට හිරේ ටොයිලට් එකේ නිදාගන්න කිව්වා"
01:22
Video thumbnail
ඒකාබද්ද විපක්ෂයේ මාධ්‍ය හමුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - ඔයා මෙතෙන්ට ඇවිත් උත්තර දෙන්නකෝ
20:10
Video thumbnail
අධිකරණයේ සවාධීනත්වයට අපි කිසිසේත් අත තියලා නෑ
04:35
Video thumbnail
එක දවසක් හිරේ ඉඳලා බලන්න - අර්චුනා ආණ්ඩුවට අභියෝග කරයි
07:34
Video thumbnail
"හිරේ ඉන්න මිනිස්සු බිත්ති හතරකට කොටුවෙලා පීඩනයක ඉන්නේ"
01:16
Video thumbnail
බන්ධනාගාරෙට යවන්න තිබුණේ හමුදාව.. පොලිසිය ගැන කිසි විශ්වාසයක් නෑ..
01:23