ඉන්ධන මිලේ සංශෝධනයක් නැහැ

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලෙහි කිසිඳු සංශෝධනයක් සිදුනොකිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් බලශක්ති අමාත්‍යාංශය මීට පෙර සඳහන් කර තිබුණේ සෑම මසකම පළමුවනදා සහ 15 වනදා ඉන්ධන මිල සංශෝධනයක් සිදුකරන බවයි.

මේ අතර ඩීසල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නෞකාවක් ඊයේ (15) හෝ අද (16) දින මෙරටට ළඟාවීමට නියමිත බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව මිට පෙර සඳහන් කළා.

ඊයේ දිනයේ දී එම නෞකාව මෙරටට් නොපැමිණි අතර අද (16) දිනයේදී එම නෞකාව මෙරටට ළඟාවෙතැයි අපේක්ෂාවෙන් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13