spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන මිලේ සංශෝධනයක් නැහැ

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලෙහි කිසිඳු සංශෝධනයක් සිදුනොකිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් බලශක්ති අමාත්‍යාංශය මීට පෙර සඳහන් කර තිබුණේ සෑම මසකම පළමුවනදා සහ 15 වනදා ඉන්ධන මිල සංශෝධනයක් සිදුකරන බවයි.

මේ අතර ඩීසල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නෞකාවක් ඊයේ (15) හෝ අද (16) දින මෙරටට ළඟාවීමට නියමිත බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව මිට පෙර සඳහන් කළා.

ඊයේ දිනයේ දී එම නෞකාව මෙරටට් නොපැමිණි අතර අද (16) දිනයේදී එම නෞකාව මෙරටට ළඟාවෙතැයි අපේක්ෂාවෙන් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?