රාජ්‍ය සේවකයින් දින පහේම යළි සේවයට කැඳවීමේ සූදානමක්

ඉන්ධන අර්බුදය හේතුවෙන් රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සීමා කිරීමට රජය පසුගිය දා තීරණය කළා.

කෙසේ වෙතත් යළි රාජ්‍ය සේවකයින් සතියේ දින පහේම සේවයට කැඳවීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

රට තුළ පැවති ඉන්ධන අර්බුදය යම් තරමකට සමනය වී පොදු ප්‍රවාහනය ඇතුළු සේවාවන් ක්‍රියාත්මක වීම හේතුවෙන් මහජනතාව රජයේ කාර්යාල වෙත සේවාවන් ලබාගැනීම සඳහා සතියේ වැඩ කරන සෑම දිනකම පැමිණෙන බව නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ, අනුව රජයේ කාර්යාලවල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මතුව ඇති බැවින් රාජ්‍ය සේවකයින් සතියේ දින පහේම සේවයට කැඳවීමට මෙලෙස අවධානය යොමුව ඇති බව සඳහන්.

රට තුළ ඇති වූ ඉන්ධන අර්බුදය හේතුවෙන් පසුගිය ජූලි 24 වනදා සිට මාසයක කාලයක් රජයේ සේවකයින් සේවයට කැඳවීම සීමා කරමින් චක්‍රලේඛයක්ද නිකුත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48