බෙහෙතක් සොයා නොගත් තවත් වෛරසයක් හමුවෙයි

ලංග්‍යා නමින් හඳුන්වනු ලබන නැගෙනහිර චීනයෙන් තවත් වෛරසයක් සොයාගෙන තිබෙනවා.ලංග්‍යා වෛරසය ව්‍යාප්තිය සිදුවන්නේ චීනයේ නැගෙනහිරින් පිහිටි ෂැංග්ඩොං සහ හෙනාන් යන ප්‍රාන්තවලිනි.

ලංග්‍යා යනු මනුෂ්‍යයන් ඇතුළු ක්ෂීරපායී සතුන්ට ද හානි කරන වෛරසයකි.මෙම වෛරසයට කිසිදු ඔසුවක් හෝ එන්නතක් හෝ නිපදවා නොමැති බව විදෙස් මාධ්ය වාර්තා වල දැක්වේ.

තද උණ, මහන්සිය, කැස්ස, ආහාර අප්‍රිය වීම, මස්පිඩු වේදනා, කැරුකිල්ල, වමනය සහ තද හිසදරය මෙම වෛරසයේ රෝග ලක්ෂණ වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !