මෙන්න මේ වාහනවලට අද සිට ෆුල් ටෑන්ක්

අද (09) දිනයේ සිට මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය සම්පූර්ණ ඩීසල් ප්‍රමාණය සැපයීමට මේ වනවිට තීරණය කර තිබේ.

මේ අනුව අවශ්‍ය සම්පූර්ණ ඉන්ධන ප්‍රමාණය ම ලංගම ඩිපෝව හරහා ලබා දීමට කටයුතු සැලසුම් වී තිබෙනවා.පසුගිය සමයේ මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථ සඳහා ඉන්ධන ලබාදීම සීමා කර තිබුණා.