spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙන්න මේ වාහනවලට අද සිට ෆුල් ටෑන්ක්

අද (09) දිනයේ සිට මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය සම්පූර්ණ ඩීසල් ප්‍රමාණය සැපයීමට මේ වනවිට තීරණය කර තිබේ.

මේ අනුව අවශ්‍ය සම්පූර්ණ ඉන්ධන ප්‍රමාණය ම ලංගම ඩිපෝව හරහා ලබා දීමට කටයුතු සැලසුම් වී තිබෙනවා.පසුගිය සමයේ මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථ සඳහා ඉන්ධන ලබාදීම සීමා කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
224
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?