රට තුළ දූෂිත බලවේග ඉතා ශක්තිමත් – මෛත්‍රී කියයි (වීඩියෝ)

රට තුළ මේ වනවිටත් දූෂිත බලවේග ඉතා ශක්තිමත්ව පවතින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමක දී මේ බව සඳහන් කළා.

තමන් ජනාධිපතිවරයාව සිටි කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධන ප්‍රබලයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය පැනවීමට අත්සන් තැබූ බව ද මෙහිදී ඔහු සඳහන් කර සිටියා.

හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ එලෙස රටට හොඳක් කිරීමට ගිය තමන් හට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එක්ව අවසානයේ නඩු පැවරූ බවයි.

https://youtu.be/IIFQmaS-Xxw
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03