spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රට තුළ දූෂිත බලවේග ඉතා ශක්තිමත් – මෛත්‍රී කියයි (වීඩියෝ)

රට තුළ මේ වනවිටත් දූෂිත බලවේග ඉතා ශක්තිමත්ව පවතින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමක දී මේ බව සඳහන් කළා.

තමන් ජනාධිපතිවරයාව සිටි කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධන ප්‍රබලයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය පැනවීමට අත්සන් තැබූ බව ද මෙහිදී ඔහු සඳහන් කර සිටියා.

හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ එලෙස රටට හොඳක් කිරීමට ගිය තමන් හට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එක්ව අවසානයේ නඩු පැවරූ බවයි.

https://youtu.be/IIFQmaS-Xxw
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?