දැල් වූ දුම්වැටියෙන් ඉන්ධන පිරවුම්හලක ඇවිලුණු ගින්න (වීඩියෝ)

ඉන්ධන පිරවුම්හලක දී මෝටර් රථයකට ගිනි ඇවිලෙන අයුරු දැක්වෙන දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය නිකුත්කර තිබෙනවා.

මධ්‍යම රුසියාවේ චෙල්යාබින්ස්ක් නගරයේ ඉන්ධන පිරවුම්හලක මෙම සිදුවීම සිදුව ඇති අතර, එම සිදුවීම අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක පටිගතව තිබුණා.

මෝටර් රථයට ඉන්ධන පොම්පකරන අවස්ථාවේ දී එහි රියදුරු විසින් දුම්වැටියක් දැල්වීමට යාමේ දී මෙම ගිනි ගැනීම හටගෙන තිබෙනවා.

එම අවස්ථාවෙදී රියදුරු විසින් මෝටර් රථය අදාල ස්ථානයෙන් වහාම ඉවත්කර ගන්නා අතර පසුව ගින්න නිවා දැමීමට කටයුතු කරන ආකාරය ආරක්ෂිත කැමරා දර්ශන වල සටහන් වී තිබුණා.

https://youtu.be/MPT0njfnUqk
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?