දැල් වූ දුම්වැටියෙන් ඉන්ධන පිරවුම්හලක ඇවිලුණු ගින්න (වීඩියෝ)

ඉන්ධන පිරවුම්හලක දී මෝටර් රථයකට ගිනි ඇවිලෙන අයුරු දැක්වෙන දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය නිකුත්කර තිබෙනවා.

මධ්‍යම රුසියාවේ චෙල්යාබින්ස්ක් නගරයේ ඉන්ධන පිරවුම්හලක මෙම සිදුවීම සිදුව ඇති අතර, එම සිදුවීම අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක පටිගතව තිබුණා.

මෝටර් රථයට ඉන්ධන පොම්පකරන අවස්ථාවේ දී එහි රියදුරු විසින් දුම්වැටියක් දැල්වීමට යාමේ දී මෙම ගිනි ගැනීම හටගෙන තිබෙනවා.

එම අවස්ථාවෙදී රියදුරු විසින් මෝටර් රථය අදාල ස්ථානයෙන් වහාම ඉවත්කර ගන්නා අතර පසුව ගින්න නිවා දැමීමට කටයුතු කරන ආකාරය ආරක්ෂිත කැමරා දර්ශන වල සටහන් වී තිබුණා.

https://youtu.be/MPT0njfnUqk


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57