ලබන 05 වනදා වනවිට ගෑස් මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව ලිටෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පසු ගියදා වැඩි කළ මිලට වඩා වැඩි ප්‍රමාණයකින් මෙහි දී ගෑස් මිල අඩුකරන බවයි.
ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අනුව මෙම මිල අඩු කිරීම සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.














Political gilmart ???
Wedi wuna badu milath ????😡😡😡😀😀😀