spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

05 වනදා සිට ගෑස් මිල අඩුවෙයි

ලබන 05 වනදා වනවිට ගෑස් මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව ලිටෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පසු ගියදා වැඩි කළ මිලට වඩා වැඩි ප්‍රමාණයකින් මෙහි දී ගෑස් මිල අඩුකරන බවයි.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අනුව මෙම මිල අඩු කිරීම සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
166
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?