විපක්ෂයෙන් ‘ජාතික සභාවක්’

ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් සහ යෝජනා ඇතුළත් ‘ජාතික සභාවක්’ පිහිටුවීමට විපක්ෂය කටයුතු යොදා තිබෙනවා.

ඒ, අනුව විපක්ෂ නායක කාර්යාලයේ දී හෙට (26) දිනයේ දී මෙම කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

වෘත්තිය සමිති, සිවිල් සංවිධාන යනාදී පාර්ශ්ව රැසක් එක්කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ.

මෙම ජාතික සභාවට එන ප්‍රගතිශීලී යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52