spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විපක්ෂයෙන් ‘ජාතික සභාවක්’

ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් සහ යෝජනා ඇතුළත් ‘ජාතික සභාවක්’ පිහිටුවීමට විපක්ෂය කටයුතු යොදා තිබෙනවා.

ඒ, අනුව විපක්ෂ නායක කාර්යාලයේ දී හෙට (26) දිනයේ දී මෙම කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

වෘත්තිය සමිති, සිවිල් සංවිධාන යනාදී පාර්ශ්ව රැසක් එක්කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ.

මෙම ජාතික සභාවට එන ප්‍රගතිශීලී යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?