දකුණු පළාතේ පාසල් සතියේ දින පහේම පැවැත්වීමේ තීරණයක්

දිවයින පුරා පිහිටි රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට (25) සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (23) යළි දැනුම් දුන්නා.

ඒ අනුව සතියකට දින තුනක් පමණක් සිසුන් පාසල් වෙත කැඳවීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් දකුණු පළාත් සභාව යටතේ පාලනයවන රජයේ සියලුම පාසල් හෙට (25) සිට සතියේ දින පහේම පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා මේ බව නිවේදනය කරමින් සඳහන් කළේ ප්‍රවාහන අපහසුතා මත පාසල් වෙත පැමිණීමට නොහැකි ගුරුවරුන් සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් ඒ පිළිබඳව විදුහල්පතිවරයා දැනුවත් කළ යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10