spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දකුණු පළාතේ පාසල් සතියේ දින පහේම පැවැත්වීමේ තීරණයක්

දිවයින පුරා පිහිටි රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට (25) සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (23) යළි දැනුම් දුන්නා.

ඒ අනුව සතියකට දින තුනක් පමණක් සිසුන් පාසල් වෙත කැඳවීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් දකුණු පළාත් සභාව යටතේ පාලනයවන රජයේ සියලුම පාසල් හෙට (25) සිට සතියේ දින පහේම පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා මේ බව නිවේදනය කරමින් සඳහන් කළේ ප්‍රවාහන අපහසුතා මත පාසල් වෙත පැමිණීමට නොහැකි ගුරුවරුන් සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් ඒ පිළිබඳව විදුහල්පතිවරයා දැනුවත් කළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?