Breaking News -අගමැති ධුරයේ දිනේෂ් ගුණවර්ධන දිවුරුම් දෙයි (ඡායාරූප)

නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අද (22) පෙරවරුවේ දිවුරුම් දුන්නා.

ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මෙරට 27 වන අග්‍රාමාත්‍යවරයා බවට පත්ව වනවා.

මෙම දිවුරුම්දීම සිදුකෙරුනේ කොළඹ, මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

294341612 601589141527625 5272468869913658861 n
294348931 601589248194281 8629189354697828885 n
294536563 601589168194289 8986687390316791784 n
294555317 601589194860953 5887354430762400440 n
294678752 601589104860962 1823018271446230235 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?