AFC Banner
Empty Ad
Empty Ad

බහු වාහන හිමි ව්‍යාපාරිකයන්ට තෙල් ගහන්න අලුත් වැඩපිළිවෙළක්

බහු වාහන ධාවනය කරන ව්‍යාපාරික ආයතන සඳහා ඔවුන්ගේ සියලුම වාහන ව්‍යාපාර ලියාපදිංචි අංකය සමඟ ලියාපදිංචි කිරීමට විකල්පයක් ලබාදීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමෙහි අද (17) උදෑසන සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ, අනුව අදාල පහසුකම සැලසීම වෙනුවෙන් ජාතික ඉන්ධන බලපත්‍රය ඉදිරි දින කිහිපය තුළ වැඩිදියුණු කරන බවයි අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එහිදී අදාළ වාහන සඳහා නිශ්චිත QR කේතයක් ලබා දෙනු ඇති.

5 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?