බහු වාහන හිමි ව්‍යාපාරිකයන්ට තෙල් ගහන්න අලුත් වැඩපිළිවෙළක්

බහු වාහන ධාවනය කරන ව්‍යාපාරික ආයතන සඳහා ඔවුන්ගේ සියලුම වාහන ව්‍යාපාර ලියාපදිංචි අංකය සමඟ ලියාපදිංචි කිරීමට විකල්පයක් ලබාදීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමෙහි අද (17) උදෑසන සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ, අනුව අදාල පහසුකම සැලසීම වෙනුවෙන් ජාතික ඉන්ධන බලපත්‍රය ඉදිරි දින කිහිපය තුළ වැඩිදියුණු කරන බවයි අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එහිදී අදාළ වාහන සඳහා නිශ්චිත QR කේතයක් ලබා දෙනු ඇති.

5 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04