ජනපති මැදුර නිරීක්ෂණයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් එයි

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අද (12) ජනාධිපති මන්දිරය වෙත පැමිණ තිබෙනවා.

එහි ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් දේපළවලට හානි සිදුව ඇත්ද යන්න නිරීක්ෂණය කිරීම සඳහා ඔවුන් මෙලෙස ජනාධිපති මන්දිරයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් එහිදී ජනාධිපති මන්දිරයේ රැඳී සිටින තරුණ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට ද සැලසුම් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පසුගිය 09 වනදා පැවති විරෝධතා අතර තුර අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමට සමත් වුණා.

එදින සිට මේ දක්වා ඔවුන් එහි රැඳී සිටින අතර, ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා මේ වනවිට දිවයිනේ නන්දෙසින් ජනතාව පැමිණෙමින් සිටිනවා.

මේ අතර ජනාධිපති මන්දිරයේ තිබූ වටිනා භාණ්වලට අලාභ හානි සිදුව ඇති ආකාරය දැකගන්නට ලැබුණු අතර ඇතැම් වටිනා භාණ්ඩ එහි පැමිණි පිරිස් විසින් සොරාගෙන ගොස් ඇති බවටද වාර්තා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25