මෙම අවස්ථාවේ රටේ පාලනය භාරදුනහොත් එය භාරගැනීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
පහු වැඩිදුරටත් පවසා සිටියේ ජනතාවගේ කැමැත්තත් පාර්ලිමේන්තුවත් අතර පරස්පරයක් නිර්මාණය වී ඇති බවයි.
ඒ අනුව ජනතා කැමැත්ත පිළිඹිබු වන පාර්ලිමේන්තුවක් ඇතිකර ගත යුතු සඳහන් කළ ජවිපෙ නායකයා එතෙක් නිශ්චිත කාලරාමුවක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ වෙත පැවරෙන වගකීම් භාරගන්නට සූදානම් බවයි වැඩි දුරටත් ප්‍රකාශ කළේ.
“අපි කිසිවක් බියගුළුකමින් දාල යන්නේ නැති වගකීම භාරගන්න සූදානම් මිනිස්සු” යනුවෙන් ද ඔහු සඳහන් කළා.
මේ අතර මාතෘ භූමිය රැක ගැනීම සඳහා ඊට නායකත්වය ලබාදීමට විපක්ෂය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විශේෂ ප්‍රකාශයක් කරමින් අද (11) සඳහන් කර සිටියා.














Baya වෙන්න එපා anura ඔයාට dදෙන්න දෙන්නේ na . Api awe oya ජනපති kකරන්න කියලා නෙවේ harida වැරදි විදියට හිතාගෙන හිත ridda ganna එපා . අපිට පිස්සු na anura ඔයාට wage