චන්දිමාල්ගෙන් ද්විත්ව ශතකයක්

ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරු දිනේෂ් චන්දිමාල් ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට මීට සුළු වේලාවකට පෙර සමත් වුණා.

මෙය චන්දිමාල් විසින් ටෙස්ට් පිටිය තුළ වාර්තා කළ පළමු ද්විත්ව ශතකයයි.

ඒ අනුව චන්දිමාල් සිය මංගල ද්විත්ව ශතකය රැස් කිරීමට වැයකළ පන්දු සංඛ්‍යාව 316ක්.

ඔහුගේ මෙම සුපිරි ඉනිමට හයේ පහර 05ක් සහ හතරේ පහර 16ක් ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?