ජනක රත්නායකගේ හෙළිදරව්ව ගැන ඇමති කංචනගෙන් විශේෂ ප්‍රකාශයක්

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක විසින් කෝප් කමිටුව හෝ මහජනතාව නො මඟ යවන සුළු ප්‍රකාශයක සිදුකර ඇත්ද යන්න සොයා බලන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ‘කෝප් කමිටු’ සභාපති මහාචාර්ය චරිත හේරත්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමට විශේෂ පණිවුඩයක් නිකුත් කරමිනුයි මේ බව දන්වා ඇත්තේ.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ චෝදනා ගැන තමන් සහ ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් ද කෝප් කමිටුව හමුවට කැඳවා පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඔහු එහි වැඩි දුරටත් දක්වා තිබෙනවා.

1 2
  1. කාංචන උබව රනිල් ඔතනට දැම්මෙ කොමිස් ගහන්න ඩබල එකහුවෙලා කාලකණ්ණියා හෙන ගහපන් තොටයි තොගේ දරුවන්ටයි දෙවියනේ 😡



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48