spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනක රත්නායකගේ හෙළිදරව්ව ගැන ඇමති කංචනගෙන් විශේෂ ප්‍රකාශයක්

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක විසින් කෝප් කමිටුව හෝ මහජනතාව නො මඟ යවන සුළු ප්‍රකාශයක සිදුකර ඇත්ද යන්න සොයා බලන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ‘කෝප් කමිටු’ සභාපති මහාචාර්ය චරිත හේරත්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමට විශේෂ පණිවුඩයක් නිකුත් කරමිනුයි මේ බව දන්වා ඇත්තේ.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ චෝදනා ගැන තමන් සහ ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් ද කෝප් කමිටුව හමුවට කැඳවා පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඔහු එහි වැඩි දුරටත් දක්වා තිබෙනවා.

1 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?