ඉන්ධන පෝලිමක් තුල තවත් අහිංසක ජිවිතයක් දෙනෙත් පියාගනී

හෘදයාබාධයක් ඇති වීමෙන් පසු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මොරටුව ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු පයාගල ඉන්ධන පිරවුම්හලක පෝලිමේ රැඳී සිටිය දී මිය ගොස් තිබෙනවා.