හමුදා නිලධාරියාගේ ම්ලේච්ච ප්‍රහාරය සමාජ මාධ්‍යට මුදාහැරි පුද්ගලයාට තර්ජන (වීඩියෝ)

ඉන්ධන පිරවුම්හලක් තුළ දී හමුදා නිලධාරියෙකු විසින් තරුණයෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

කුරුණෑගල, යග්ගපිටිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක දී මෙම පහරදීම සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

කෙසේ වෙතත් අදාල වීඩියෝව සමාජ මාධ්‍ය මාධ්‍ය වෙත මුදාහැරී පුද්ගලයාට, විවිධ පුද්ගලයින් විසින් මේ වනවිට දුරකථනය ඔස්සේ තර්ජන එල්ල කරන බව අදාල පුද්ගලයා අප සමඟ සඳහන් කළා.

මෙම තර්ජන හමුවේ තමන් මේ වනවිට බියට පත්ව සිටින බවයි ඔහු වැඩිදුරටත් අප සමඟ ප්‍රකාශ කර සිටියේ.

මේ අතර අදාල පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව යුද හමුදාව පවසනවා.

මේ අතර එම නිලධාරියාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ආයතනික මට්ටමින් පරීක්ෂණයක් සිදුකරන බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

https://youtu.be/OMnVhfrhQxw

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුවන් හමුදාවෙන් දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
01:35
Video thumbnail
ආණ්ඩුවේ සැලැස්ම ගැන විමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - තියෙන කුප්ප වැඩ කරනවා
08:05
Video thumbnail
වැරදි කරපු කෙනා කවුරුත් තරාතිරම නොබලා දඬුවම් දෙන්න ඕනේ
05:37
Video thumbnail
ෆේස්බුක්වල ග#න ඒවාට මන් කවදාවත් සැලෙන්නේ නෑ
06:33
Video thumbnail
ජනපතිගේ පුතා ගැන විමල්ගෙන් හෙළිදරව්වක් - මිහින් එයාර් ලයින් එකට ගියේ විභාග ලියලද?
05:27
Video thumbnail
කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම ගැන විමල්ට යකා නගියි - පඩික්කමාලටනම් පදක්කම්, එල්ලෙන බෙලෙක් කෑලී
05:31
Video thumbnail
හර්ෂගෙන් ආණ්ඩුවට උපදෙසක් - ව්‍යවස්ථාව අලුත් කරමු
04:36
Video thumbnail
මෝදර චතුරගෙන් ප්‍රශ්න කිරීම්වලින් හෙළිවූ දෙයින් සැවොම මවිත වෙයි - ක්‍රිඩාංගනයක සඟවා තිබූ දෙය
04:56
Video thumbnail
උණ තියෙනවා නම් රෝහල්ගත වෙන්න - සෞඛ්‍ය ඇමති අනතුරු අඟවයි
03:45
Video thumbnail
ලෝක කුසලාන ගමනට තිත තියන පුරාවෘතය - FIFA තරඟය උණුසුම් කළ තතු මෙන්න
01:56