AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන ගැන සාකච්ඡාවකට ඇමතිවරු දෙදෙනෙක් රුසියාවට

ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා අමාත්‍යවරුන් දෙදෙනෙක් හෙට (27) දිනයේ රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?