ඇතැම් ස්ථානවල පෙට්‍රල් ලීටරය 1200යි

පිටස්තර ස්ථානවල පෙට්‍රල් සහ ඩීසල් සඟවා තබාගෙන ලීටරයක් රුපියල් 1000-1200 ත් අතර මිල ගණන්වලට හොර රහසේ අලෙවි කරන බවට තොරතුරු වාර්තා වනවා.ඉන්ධන හිඟය නිසා හදිසි ගමන් සඳහා ඉතා අමාරුවෙන් වුවත් කළු කඩයෙන් ඉන්ධන මිලදී ගැනීමට සිදුව ඇති බව ඉන්ධන පාරිභෝගිකයෝ ප්‍රකාශ කර සිටිති.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කර තිබුණේ මේ අතර හදිසි ගමනක් යෑමට තෙල් නොමැතිවීම නිසා ලීටරයක් රුපියල් 950 බැගින් පෙට්‍රල් ලීටර් 5ක් කළු කඩයෙන් ඊයේ (23) මිලදී ගැනීමට සිදුවූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17