සුපිරි ජනාධිපතිවරයෙක් ගැන ඉඟියක්

ඉන්දීය ජනාධිපති ධුරය සඳහා ද්‍රව්පාදී මර්මු නම් දේශපාඥවරිය පත්කිරීමට පාලක ඉන්දීය ජනතා පක්ෂය තීරණය කර තිබේ.හිටපු ගුරුවරියක් වන ඇය 64 හැවිරිදි ය. ඔඩිෂා ප්‍රාන්තයේ බී ජේ පී පක්ෂ දේශපාලනයේ දීර්ඝ කාලයක් කටයුතු කර ඇති ඇය එම ප්‍රාන්ත ආණ්ඩුකාරවරිය ලෙස ද කාලයක් කටයුතු කළාය.ඇය එම තනතුරට තේරී පත්වුවහොත් ඉන්දීය ජනපති ලෙස පත්වූ පළමු ගෝත්‍රික සම්භවයක් සහිත නායිකාව බවට පත්වෙයි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී, ද්‍රව්පාදී මර්මු සම්බන්ධයෙන් පැවසුවේ “මට විශ්වාසයි ඇය සුපිරි ජනාධිපතිවරයෙක් වෙයි,” යනුවෙනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46