ඖෂධ හිඟයට හේතුව හෙලි වෙයි

පසුගිය කාලයේ අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබා නොදීම රට තුළ පවතින ඖෂධ හිඟයට හේතුව බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.ඩොලර් ලබා දෙන බවට හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අවස්ථා කිහිපයක දී පොරොන්දු වුව ද එම මුදල් ලබා නො දුන් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?