ඉන්ධන නොමැතිව මෙරට ඇතිව ඇති අර්බුදය හමුවේ හෙට මෙරටට පෙට්‍රල් රැගත් නෞකාවක් ළඟා වීමට නියමිතයි.
ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කළේ අනිද්දායින් පසුව පෙට්‍රල් බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය තත්වයට පත් වනු ඇති බවයි.තවද ඩීසල් රැගත් නෞකාවක් ද ලබන සෙනසුරාදා දිවයිනට ළඟා වීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගියදා ප්‍රකාශ කළේ.














පෙට්‍රල්, ඩීසල් එක නෞකාව බැගින් ආවම, ඉන්ධන අර්බුදය හෙටින් අවසන් වෙනවාද? මෙවැනි පාඨකයා නොමඟ යවන හෙඩ්ලයින් වලට ප්‍රතිචාරය වනු ඇත්තේ, පාඨකයන් මේ පේජ් එකෙන් කෙමෙන් ඉවත්වීමයි.
Yes these posts are misleading the readers Nothing will happen till the government exsists