මොරටුව නගර සභා මන්ත්‍රී ඇතුළු 5ක් අත්අඩංගුවට

මැයි මස 09 වනදා කලහකාරි ලෙස හැසිරිම සම්බන්ධයෙන් මොරටුව නගර සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර මොරටුව නගර සභාවේ මන්ත්‍රීවරයෙකු, එම නගර සභාවේ නගරාධිපතිවරයාගේ පුද්ගලික ලේකම්වරයෙකු, මොරටුව නගර සභාවේ ආරක්ෂක නියාමකවරයෙකු, එහි සෞඛ්‍ය කම්කරුවෙකු සහ එම නගර සභාවේ කම්කරුවෙකු වේ.සැකකරුවන් අද (22) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?