වනිඳු සහ ගුණතිලක ගැන හොඳ ආරංචියක්

ආබාධයන්ට ලක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංග සහ ධනුෂ්ක ගුණතිලකට සිදුකළ යෝග්‍යතා පරක්ෂණවලදී ඔවුන් දෙදෙනාගේ තත්ත්වය යහපත් බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව අද තරගයට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් එකොළොස් දෙනා තෝරා ගැනීමේ, තේරීම් සඳහා ඔවුන් දෙදෙනා සුදුසුකම් ලබා ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.

කෙසේ වෙතත් අද තරගය සඳහා ක්‍රීඩාකරන ක්‍රීඩකයි 11 දෙනා තවමත් ප්‍රකාශයට පත්කර නොමැති අතර ඒ අනුව අද තරගය සඳහා ඔවුන් දෙදෙනා එක්වීමේ වැඩි ඉඩක් පවතිනවා.

කෙසේ වෙතත් කණ්ඩායම් කළමනාකාරීත්වය සිදුකරන්නේ කුමක්දැයි බැලීම සිත්ගන්නා කරුණක්.

ඕස්ට්‍රේලියාව සමඟ පැවති පළමු එක්දින තරගයේ දී වනිඳු ආබාධයකට ලක් වූ අතර දෙවන තරගයෙන් පසු ධනුෂ්ක ආබාධයකට ලක් වුණා.

ඒ, අනුව වනිඳුට දෙවන සහ තුන්වන එක්දින තරග අහිමි වූ අතර ධනුෂ්කට දෙරට අතර පැවති තුන්වන තරගය අහිමි වී ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25