සමගි ජන බලවේගය සහ ජාතික ජනබලවේගය මෙම සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මේ පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අද (21) පෙරවරු 10.00ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
12