වයික්කාල වෙරළට ගොඩගසා තිබුණේ කැළණි ගඟට විසිකළ දරුවාගේ සිරුර ද ?

කුඩා දරුවෙකුගේ මෘත ශරීරයක් වෙන්නප්පුව, වයික්කාල වෙරළ තීරයට ගොඩගසා තිබිය දී ඊයේ (17) සවස සොයාගෙන තිබෙනවා.

එම සිරුරේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර, පොලිසිය සැක පළකරන්නේ මෙය පසු ගිය 15 වනදා වත්තල – කදිරාන පාලමෙන් කාන්තාවක් විසින් කැළණි ගඟට විසිකළ කුඩාගේ සිරුර විය හැකි බවටයි.

වයික්කාල වෙරළ තීරයෙන් හමුව ඇත්තේ වයස අවුරුදු 05ක් පමණ වන උස අඩි 04ක් පමණ වන කුඩා පිරිමි දරුවෙකුගේ සිරුරක්.

මේ අතර දරුවා කැළණි ගඟට දැමීමෙන් පසුව සියදිවි නසා ගැනීමට තැත් කළ අදාල කාන්තාව ප්‍රදේශවාසීන් විසින් ඇයව පොලිසියට භාර දීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණා.

අනතරුව ඇය වැලිසර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපති කිරීමෙන් පසු නියෝග කළේ සැකකාරිය මේ මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

42 හැවිරිදි මෙම මව වත්තල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, ඇය, කලක සිට රෝගී තත්වයකින් පෙළෙන බවට අනාවරණ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55