spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නොරොච්චෝලයේ එක් විදුලි ජනන යන්ත්‍රයක් නවතී

නොරොච්චෝල ලක් විජය ගල් අඟුරු බලාගාරයේ එක් විදුලි ජනන යන්ත්‍රයක් නවතා දැමීමට සිදු වූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය සඳහන් කළේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අදාල ජනන යන්ත්‍රය ඊයේ (17) රාත්‍රියේ සිට නවතා දැමූ බවයි.

නඩත්තු කටයුත්ත හේතුවෙන් දින 75ක පමණ කාලයක් එම ජනන යන්ත්‍රයෙන් විදුලිය උත්පාදන කටයුතු සිදුනොවන බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට ගල් අඟුරු බලාගාරයෙන් සැපයූ සියයට 45ක පමණ විදුලි ධාරිතාව සියයට 30ක් පමණ දක්වා අඩුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?