නොරොච්චෝලයේ එක් විදුලි ජනන යන්ත්‍රයක් නවතී

නොරොච්චෝල ලක් විජය ගල් අඟුරු බලාගාරයේ එක් විදුලි ජනන යන්ත්‍රයක් නවතා දැමීමට සිදු වූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය සඳහන් කළේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අදාල ජනන යන්ත්‍රය ඊයේ (17) රාත්‍රියේ සිට නවතා දැමූ බවයි.

නඩත්තු කටයුත්ත හේතුවෙන් දින 75ක පමණ කාලයක් එම ජනන යන්ත්‍රයෙන් විදුලිය උත්පාදන කටයුතු සිදුනොවන බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට ගල් අඟුරු බලාගාරයෙන් සැපයූ සියයට 45ක පමණ විදුලි ධාරිතාව සියයට 30ක් පමණ දක්වා අඩුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46