පොසොන් පෝයට සුරාසැල් වැසේ

පොසොන් පොහොය නිමිත්තෙන් සුරාසැල්, සමාජ ශාලා, රේස්බුකි සහ කැසිනෝ ශාලා වසා තැබෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ ජුනි මස 14 වැනි දින පොසොන් පොහොය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ වෙනුවෙන් දිවයිනේ සියලුම සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළෙඳසැල්වල මත්පැන් අලෙවිය නැවැත්වීමටත්, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත් කටයුතු කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?