IPL ලෝකයටම පෙන්වන්න සුප්‍රකට ධන කුවේරයින් දෙදෙනෙක් සීතල යුද්ධයක

ලොව සුප්‍රකට ධන කුවේරයින් දෙදෙනෙකු වන ජෙෆ් බෙසෝස් සහ මුකේෂ් අම්බානි තවත් ගැටුමකට සූදානම් වන බව වාර්තා වනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ විකාශන අයිතිය ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් දෙදෙනා මෙලෙස සටන් බිමට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ලබන 12 වෙනිදා පැවැත්වෙන වෙන්දේසියේ දී ජෙෆ් බෙසෝස් සහ මුකේෂ් අම්බානිගේ සමාගම් ප්‍රමුඛතම තරඟකරුවන් දෙදෙනා වනු ඇතැයි බොහෝ දෙනෙකු අපේක්ෂා කරනවා.

ඊට අමතරව තවත් සුප්‍රසිද්ධ ලංසුකරුවන් කිහිප දෙනෙකු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ විකාශන අයිතිය ලබා ගැනීම වෙනුවෙන් ඉදිරිපත්ව සිටින බවටයි වාර්තා වුණේ.

මිලියන 600කට වැඩි නරඹන්නන් පිරිසක් ආකර්ෂණය කරගෙන ඇති, ඩොලර් බිලියන 06කට ආසන්න සන්නාම වටිනාකමක් සහිත ලොව වේගයෙන්ම වර්ධනය වන ක්‍රීඩා ඉසව්වලින් එකක් වන අයි.පී.එල්. තරගාවලියේ විකාශන අයිතිය ලබා ගැනීම වෙනුවෙන් මෙම ධන කුවේරයින් දෙදෙනා අතර වෙන්දේසියේ දී තියුණු සටනක් පවතිනු ඇති බවයි විදෙස් මධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39