අධිපතිට අගමැති පුප්පනවද ?දෙන්නා දෙමහල්ලො විරසකයි ද ?

මහ බැංකු අධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර මතභේදයක් ඇතැයි පළවන විවිධාකාරයේ වූ මාධ්‍ය වාර්තා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් තරයේ ප්‍රතික්ෂේප කරනවා.

මහ බැංකු අධිපතිවරයා උපුටා දක්වමින් මහ බැංකු නිල ට්විටර් ගිණුමේ තබා ඇති සටහනක දැක්වෙන්නේ එවැනි පදනම් විරහිත ප්‍රකාශ තමන් මුලුමනින්ම බැහැර කරන බවයි.

තමා සහ අගමැතිවරයා අතර ඉතා ශක්තිමත් සබඳතාවයක් ඇති බවත් එය අඛණ්ඩව පවතින බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එහි වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

බිඳ වැටී ඇති ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්වයට පත්කරලීම සඳහා එක්ව කටයුතු කරන බවයි අධිපතිවරයා මෙයින් අවධාරණය කර ඇත්තේ.

image 11


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49