සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ට දැනුම් දීමක්

විභාග කොමසාරිස් ජනරාල් ඵල් ඵම් ඩී ධර්මසේන 2021 වසරට අදාල අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. තම ප්‍රතිඵල ලැබෙන තෙක් ඉංග්‍රීසි භාෂාව හෝ තොරතුරු තාක්ෂණ විෂය හදාරන ලෙසයි එතුමා සදහන් කළේ. එමෙන්ම රැකියා සදහා යොමුවීමේදි ඉංග්‍රීසි භාෂාව හෝ තොරතුරු තාක්ෂණය විෂය අනිවාර්යය බවයි එතුමා පැවසුවේ

2021 වසරට අදාල අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මධ්‍යස්ථාන 3,844 කදී අයදුම්කරුවන් පන්ලක්ෂ 17,496 දෙනෙක් පෙනී සිටියා.

ඊයේ දිනයෙන් (01)අවසන් වුණ සාමාන්‍ය පෙළ විභාගය උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ පළමු අදියර ලබන 17 වනදා සිට ජූනි 26 වනදා දක්වා ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01