09 වනදා බේරේ වැව අසලදී පහර කෑ අයෙක් ජීවිතක්ෂයට

පසුගිය 09 වනදා සිදු වූ කලහකාරී සිද්ධීන්වල දී පහරකෑමට ලක්ව රෝහල් ගතකර සිටි පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

පොලීසිය ප්‍රකාශ කළේ කොල්ලුපිටිය පෙරහර මාවත සහ බේරේ වැව අතර පදික වේදිකාවේදී පහරකෑමට ලක්වූ පිරිසක් අතර සිටි 47 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

ඔහු ගලහිටියාව – කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර පහරකෑමට ලක්වීමෙන් පසු ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

හිසට හා පපුවට සිදුවූ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවටයි පශ්චාත් මරණ පරීක්ෂණයේදි අනාවරණ වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26