ලංකාවට තවත් ඩොලර් මිලියන සියයක්

Asian Infrastructure Investment Bank (AIIB) විසින් ප්‍රතිපත්තිමය වශයෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ප්‍රදානයක් ලබා දීමට සලකා බලමින් සිටින බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එහි සභාපතිවරයා විසින් මෙම අර්බුදය ජය ගන්නා තෙක් සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙන බවට සහතික ද වී තිබේ.