spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලංකාවට තවත් ඩොලර් මිලියන සියයක්

Asian Infrastructure Investment Bank (AIIB) විසින් ප්‍රතිපත්තිමය වශයෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ප්‍රදානයක් ලබා දීමට සලකා බලමින් සිටින බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එහි සභාපතිවරයා විසින් මෙම අර්බුදය ජය ගන්නා තෙක් සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙන බවට සහතික ද වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?