Empty Ad
AFC Banner
AFC Banner

සිවිල් වැසියන් සහ පොලීසිය ගැටුමකින් 11ක් රෝහලේ

අක්කරෙයිපත්තු ප්‍රදේශයේදී පොලිසිය සහ සිවිල් වැසියන් අතර ඇතිවූ ගැටුමකින් පසුව පොලිස් නිලධාරීන් 11 දෙනෙකු රෝහල්ගතකර තිබේ.එහිදී තත්ත්වය පාලනය කිරීමට පොලිසිය එල්ලකළ වෙඩි පහරකින් තුවාළ ලැබූ පුද්ගලයෙකුද රෝහල්ගතකර ඇති බව වාර්තාවෙයි.

පොලිස් මාර්ග බාධකයකදී යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයෙකු ඇදවැටී තුවාල ලබා රෝහල්ගතකර ඇති අතර සිද්ධිය වූ ස්ථානයට තවත් පිරිසක් පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා.එහිදී පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. එහි සිටි අයෙකුගේ පාදයට වෙඩි වැදිමෙන් තුවාල සිදුව ඇති බව පොලීසිය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිරුණිකා ඇඬු කඳුලින් මාධ්‍යට සියල්ල හෙළි කරයි - "මාව මොන විදියට වට්ටන්න හැදුවත් මාව වට්ටන්න බෑ"
24:45
Video thumbnail
බොරු අධ්‍යාපන සුදුසුකම් පෙන්වූ ගුරුවරු 14කට වැඩ වරදී
07:01
Video thumbnail
ජනපති අනුරට උපදෙස් ඔයාගෙන් එපා - හොඳට අහන්න මොනවද මේ කියවන්නේ කියලා
04:54
Video thumbnail
මෝදි කිව්ව ඒවට - අනුර ඔළුව වනලා ආවා - සර්වජන බලයෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
06:38
Video thumbnail
රිලව් ගම්වැදිලා - ගමක් පාරට බහී - කොහොමද මුන්ගේ ආක්‍රමණය
12:24
Video thumbnail
අනුර පිළිගන්න සැරසෙන චීනය
01:57
Video thumbnail
මුජිබර් - වසන්ත පාර්ලිමේන්තුවේ ගැටෙයි - වැඩ බැරි ටාසන්ලට රට ගැන දුක හිතිලා
13:14
Video thumbnail
හඳුන්නෙත්ති සුජීවව නැත්තටම නැති කරයි - මේක ඇහුවේ නැත්නම් වැඩකුත් නෑ
11:56
Video thumbnail
Breaking News🛑ජනපතිගේ උපදෙස් පරිදි වාහන සිහිනය සැබෑ කරගන්න ඔන්න අද සිට වරම්
07:31
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව 2024.12.18
05:17:45

?