ක්‍රීඩා අමාත්‍ය නාමල් සිය පුතු කේසරට කියූ රහස

නාමල් රාජපක්ෂ කියලා කියන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා මෙන්ම, මෙරට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයායි.

කැබිනට් අමාත්‍යධූරයක් දැරුව ද ඔහු නිතරම සිය පවුලේ අය ගැන උනන්දුවෙන් සිටින බව ද වාර්තා වනවා. ඒ වගේම ඔහු මෙරට සිටින දේශපාලනඥයින් අතරින් සමාජ මාධ්‍ය තුළ වඩාත් ක්‍රියාශීලි කෙනෙකු විදිහට ද හඳුන්වලා දෙන්න පුළුවන්.

ඒ වගේම මේ වනවිට ඔහු එක්දරු පියෙක්. ඉතිං කොරෝනා වසංගතයක් රට පුරා පැතිර තිබෙන නිසා අමාත්‍යවරයාට සිය රාජකාරි කටයුතු සඳහා පිටත්ව යන විට පුතාව කොහෙවත් රැගෙන යන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ඔහු අපූරු උපක්‍රමයක් ද යොදවා තිබෙනවා. ඒ තමා නිතරම වීඩියෝ කෝල් එකකින් සිය පුතු කේසර සමඟ කතා කරන්න. ඒ ගැන සඳහන් කරමින් නාමල් රාජපක්ෂ සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි ඡායාරූපක් ද එක් කර තිබුණේ මෙලෙසින්…

Capture
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?