ක්‍රීඩා අමාත්‍ය නාමල් සිය පුතු කේසරට කියූ රහස

නාමල් රාජපක්ෂ කියලා කියන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා මෙන්ම, මෙරට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයායි.

කැබිනට් අමාත්‍යධූරයක් දැරුව ද ඔහු නිතරම සිය පවුලේ අය ගැන උනන්දුවෙන් සිටින බව ද වාර්තා වනවා. ඒ වගේම ඔහු මෙරට සිටින දේශපාලනඥයින් අතරින් සමාජ මාධ්‍ය තුළ වඩාත් ක්‍රියාශීලි කෙනෙකු විදිහට ද හඳුන්වලා දෙන්න පුළුවන්.

ඒ වගේම මේ වනවිට ඔහු එක්දරු පියෙක්. ඉතිං කොරෝනා වසංගතයක් රට පුරා පැතිර තිබෙන නිසා අමාත්‍යවරයාට සිය රාජකාරි කටයුතු සඳහා පිටත්ව යන විට පුතාව කොහෙවත් රැගෙන යන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ඔහු අපූරු උපක්‍රමයක් ද යොදවා තිබෙනවා. ඒ තමා නිතරම වීඩියෝ කෝල් එකකින් සිය පුතු කේසර සමඟ කතා කරන්න. ඒ ගැන සඳහන් කරමින් නාමල් රාජපක්ෂ සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි ඡායාරූපක් ද එක් කර තිබුණේ මෙලෙසින්…

Capture


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26